hit counter

2026 මාර්තු මස 10 වන අඟහරුවාදා

2023 ජූනි 07, ප.ව. 4:17


නුගේගොඩ සෝරත මාවත වසා දමයි

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය මගින් සංවිධානය කර ඇති විරෝධතා පා ගමනක් හේතුවෙන් සෝරත මාවත, විජේරාම හංදියෙන් වසා දැමීමට පොලීසිය කටයුතු කර ඇති බව ඒෂියන් මිරර් වාර්තාකරු සඳහන් කළා.