hit counter

2026 සැප්‍තැම්‍බර් මස 01 වන අඟහරුවාදා

2023 ජූනි 08, ප.ව. 3:13



අමාත්‍ය අලි සබ්‍රි මහතා අද පාර්ලිමේන්තුවේ කළ කතාවට ශානක්‍යන් රාසමානික්කම් මහතා පිළිතුරු ලබා දුන්නා.

අද උදෑසන ඇවිත් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පැමිණි ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අත කොලුවා තමාට අවලාද කරන බවත් එවැනි ප්‍රකාශ වලට ඉඩ නොදෙන ලෙස කතානායකවරයාගෙන් ඉල්ලා සිටින බවද සඳහන් කළා.

අලි සබ්‍රි අමාත්‍යවරයාට විරුද්ධව තමාට කිසිදු පෞද්ගලික ගැටළුවක් නොමැති බවත් ඔහු රට දමා ගිය සරණාගතයෙකුට නිල නිවසක් ලබා දීම පිළිබඳව තමා ජනතාවට හෙළිදරව් කළ බවත් පැවසුවා.

මේ අත කොලුවට පොඩ්ඩක් වචන භාවිතා කරන්න ඔබතුමා පොඩ්ඩක් දැනුවත් කරන්න” යැයි මන්ත්‍රීවරයා කතාව අවසානයේදී සඳහන් කළා.