2023 ජූනි 09, ප.ව. 3:14
කළුතර ලැගුම්හලකදී 16 හැවිදිරි පාසල් සිසුවියක් අභිරහස් ලෙස මියයෑමේ සිද්ධියේ එක් සැකකරුවෙකුට අද (09) ඇප හිමිවී තිබෙනවා.
සිද්ධියට අදාළ ප්‍රධාන සැකකරුගේ රියදුරාට එලෙස ඇප හිමිවී ඇති අතර අනෙක් 03 දෙනා ජුනි 23 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බව වාර්තා වෙනවා.
2025 දෙසැම්බර් 27, ප.ව. 8:16
2025 දෙසැම්බර් 26, ප.ව. 6:39
2025 දෙසැම්බර් 24, ප.ව. 12:32
2025 දෙසැම්බර් 23, පෙ.ව. 7:17
2025 දෙසැම්බර් 19, පෙ.ව. 10:51