2023 ජූනි 12, ප.ව. 4:39
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට අද (12) කඩින් කඩ තද වැසි පතිත වෙමින් පවතිනවා.
පවතින වර්ෂාවත් සමග ජන ජිවිතයට ගැටළු රැසක් මතු වි ඇති අතර, ප්‍රදේශය පුරා දිවා කාලයේද අදුරු කාලගුණ තත්ත්වයක් පවතිනවා.
කඩින් කඩ පතිත වන වර්ෂාව හේතුවෙන් හැටන් නුවරඑලිය, හැටන් කොළඹ ප්‍රධාන මාර්ග වල සහ අතුරු මාර්ග වල රථ වාහන ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙස සෙමින් රිය ධාවනය කරන ලෙස හැටන් පොලිස් අධිකාරි එච්.එම්.එන්.දෙහිගම මහතා රියදුරන්ගෙන් ඉල්ලා සිටිනවා.
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42