hit counter

2026 සැප්‍තැම්‍බර් මස 08 වන අඟහරුවාදා

2023 ජූනි 13, පෙ.ව. 9:29


දික්වැල්ලේ වෙඩි තැබීමක්

දික්වැල්ල ‍දෙමටපිටිය කුමාරතුංග මාවත ප්‍රදේශයේදී සිදුවූ වෙඩිතැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබෙනවා.

පොලීසිය පැවසුවේ අද (13) උදෑසන 07.10ට පමණ මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් වෙඩිතැබීම සිදුකර ඇති බවයි.

ටී 56 ගිනිඅවියකින් වෙඩි තැබීම සිදුකර ඇති බව පොලීසිය පැවසුවා.

තුවාල ලැබූ පුද්ගලයා මාතර මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.