hit counter

2025 දෙසැම්‍බර් මස 28 වන ඉරිදා

2023 ජූනි 13, ප.ව. 12:36


නවීන් දිසානායකට තනතුරක්

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සබරගමුව පළාත් ආණ්ඩුකාරවරයා ලෙස හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නවීන් දිසානායක මහතාව පත්කර තිබෙනවා.