2023 ජූනි 15, ප.ව. 12:06
මෙරට වෙළෙදපොළේ රන් මිල ගණන් අද (15) දිනයේත් ඉහළ ගොස් තිබෙනවා.
රන් භාණ්ඩ නිෂ්පාදකයින් පැවසුවේ ඩොලරය සීඝ්‍රයෙන් ඉහළ යාමේ බලපෑම රත්තරන් වලටත් බලපා ඇති බවයි.
නව රන් මිල සටහන පහතින්,
රන් අවුන්සය – රු.597,998.00
කැරට් 24 ග්‍රෑම් 1 – රු.21,100.00
කැරට් 24 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.168,750.00
කැරට් 22 ග්‍රෑම් 1 – රු.19,350.00
කැරට් 22 ග්‍රෑම් 8 (පවුම් 1) – රු.154,750.00
කැරට් 21 ග්‍රෑම් 1 – රු.18,470.00
කැරට් 21 ග්‍රෑම් 8 (පවුම්1) – රු.147,700.00
2026 ජූනි 23, ප.ව. 12:46
2026 ජූනි 22, ප.ව. 12:43
2026 ජූනි 21, ප.ව. 3:30
2026 ජූනි 20, ප.ව. 7:29
2026 ජූනි 19, ප.ව. 12:58
23-06-26
23-06-26
23-06-26
23-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
22-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
21-06-26
19-06-26
19-06-26
19-06-26
19-06-26