2023 ජූනි 16, ප.ව. 1:27
අමෙරිකානු ඩොලරයක ගැණුම් මිල සහ විකුණුම් මිල සම්බන්ධයෙන් නවතම දත්ත ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර තිබෙනවා.
ඒ අනුව ගැණුම් මිල අද (16) දිනට සටහන්වී ඇත්තේ රුපියල් 300.51ක් ලෙසයි.
එහි විකුණුම් මිල සටහන්වී ඇත්තේ රුපියල් 319.66ක් ලෙසයි.
2026 අගෝස්‍තු 25, ප.ව. 12:09
2026 අගෝස්‍තු 25, ප.ව. 12:05
2026 අගෝස්‍තු 24, ප.ව. 2:06
2026 අගෝස්‍තු 24, පෙ.ව. 11:45
2026 අගෝස්‍තු 23, ප.ව. 3:41