2023 ජූනි 16, ප.ව. 1:30
ඩොලරයේ අගය පසුගිය දින කීපයේදී ඉහළ යෑමත් සමඟ ශ්‍රී ලංකාව තුළ රත්තරන් මිල තරමක් ඉහළ ගිය බව දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසනවා.
ඩොලරයේ අගය පහළ යෑමත් සමඟ රුපියල් 147,000 ක්ව පැවැති කැරට් 22 ක රත්තරන් පවුමක මිල මේ වන විට රුපියල් 155,000 දක්වා ඉහළ ගොස් ඇති බව හෙට්ටිවීදිය රන් ව්‍යාපාරිකයෝ පවසනවා.
රුපියල් 160,000 ක් දක්වා මිල පහත බැස තිබූ කැරට් 24 ක රත්තරන් පවුමක් රුපියල් 175,000 කට ආසන්න වී ඇති බව ද රත්තරන් ව්‍යාපාරිකයෝ වැඩිදුරටත් පැවසූවා.
2026 අප්‍රේල් 30, ප.ව. 12:22
2026 අප්‍රේල් 30, ප.ව. 12:01
2026 අප්‍රේල් 29, ප.ව. 1:37
2026 අප්‍රේල් 29, ප.ව. 1:16
2026 අප්‍රේල් 28, ප.ව. 2:06