hit counter

2026 සැප්‍තැම්‍බර් මස 01 වන අඟහරුවාදා

2023 ජූනි 17, පෙ.ව. 8:21



විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ බිරිද වන ජලනි ප්‍රේමදාස මහත්මියට ත්‍රෛනිකායික මහා සංඝරත්නය විසින් ගෞරව සම්මානයක් ප්‍රදානය කිරීමට තීරණය කර තිබෙනවා.

ඊට අදාල උත්සවය අද දින දියතලාව කහගොල්ල ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයේ දී පැවැත්වීමට නියමිතයි.

ජලනි ප්‍රේමදාස මහත්මිය ශ්‍රී සම්බුද්ධ ශාසනය උදෙසා කළ මෙහෙවර සලකා බලමින් ‘ශ්‍රී සුගත සාසන ප්‍රසාදිනී’ සම්මානය ඇයට ප්‍රදානය කිරීමට නියමිතයි.