hit counter

2026 මාර්තු මස 11 වන බදාදා

2023 ජූනි 17, ප.ව. 2:05


සීනිගමදී දේශපාලඥයෙක්ට වෙඩි

මීටියාගොඩ පොලිස් බලප්‍රදේශයේ සීනිගම දේවාලය ආසන්නයේදී හිටපු ප්‍රාදේශීය දේශපාලනඥයෙකුට වෙඩිතබා තිබෙනවා.

වෙඩි වැදීමෙන් බරපතළ තුවාල ලැබු ඔහුව ප්‍රතිකාර සඳහා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය සඳහන් කරනවා.