2023 ජූනි 18, ප.ව. 10:25
කොළොන්නාව ප්‍රදේශයේ මීට සුළු මොහොතකට පෙර සිදු වූ වෙඩි තැබීමකින් තුවාල ලැබූ පුද්ගලයෙකු ප්‍රතිකාර සඳහා තලංගම රෝහලට ඇතුළත් කර තිබෙනවා.
යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු වෙඩි තැබීම සිදුකර ඇති අතර සිද්ධියට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති බවයි පොලිසිය පවසන්නේ.
2026 මාර්තු 09, ප.ව. 2:25
2026 මාර්තු 05, පෙ.ව. 11:02
2026 පෙබරවාරි 27, පෙ.ව. 8:56
2026 පෙබරවාරි 25, ප.ව. 2:54
2026 පෙබරවාරි 25, පෙ.ව. 9:27