2023 ජූනි 20, ප.ව. 2:28
නිදහස උදෙසා කාන්තාවෝ සංවිධානය අද (20) විදේශ සේවා නියුක්ති කාර්යාංශයට ඉදිරිපිට විරෝධතාවක නිරත වුණා.
ඒ විදේශ ගත වන මෙරට කාන්තා ශ්‍රමිකයින් මියයාම සහ විවිධ හිංසාවන්ට ලක්වීම පිළිබද රජය කිසිදු ප්‍රතිචාරයක් නොදක්වන බවට චෝදනා කරමින්.
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42