hit counter

2026 සැප්‍තැම්‍බර් මස 08 වන අඟහරුවාදා

2023 ජූනි 20, ප.ව. 5:20


තවත් පනත් කෙටුම්පතක් සම්මත වෙයි

පාර්ලිමේන්තු අයවැය කාර්යාල පනත් කෙටුම්පත තුන්වර වර කියවීම අද (20) පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනුණා.

නියෝජ්‍ය කථානායකවරයා සභාවට දැනුම්දුන්නේ කාරක සභා අවස්ථාවේදී සංශෝධන සහිතව පනත් කෙටුම්පත සම්මත කරගත් බවයි.