2022 මැයි 17, ප.ව. 6:12
බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා මේ වනවිට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් හමුවේ ප්‍රකාශයක් ලබා දෙමින් සිටිනවා.
ඒ පසුගිය මැයි 09 වනදා අරලියගහ මන්දිරය ඉදිරිපිට සහ ගාලුමුවදොර ආසන්නයේ දී අරගලකරුවන්ට පහරදීම සම්බන්ධයෙන්.
2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19
2026 මාර්තු 25, ප.ව. 3:17
2026 මාර්තු 09, ප.ව. 2:25