hit counter

2026 සැප්‍තැම්‍බර් මස 08 වන අඟහරුවාදා

2023 ජූනි 21, පෙ.ව. 8:49


කොස්ගොඩ වෙඩි තැබීමක්

කොස්ගොඩ – හිත්දරුව ප්‍රදේශයේ දී පුද්ගලයෙකු වෙඩිතබා ඝාතනය කර තිබෙනවා.

අද උදෑසන මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ 52 හැවිරිදි පුද්ගලයෙකු වන අතර ඔහු නම ගිය සංවිධානාත්මක අපරාධකරුවෙකු වන කොස්ගොඩ සුජීගේ සමීපතමයෙකු වන කොස්ගොඩ රන් මහත්තයා නැමැත්තෙක්.

පාතාල කණ්ඩායම් දෙකක් අතර කලක් තිස්සේ පවතින් ගැටුමක ප්‍රතිපලයක් ලෙස මෙම ඝාතනය සිදුව ඇති බවයි මූලික පරීක්ෂණවලදී හෙළිවී ඇත්තේ.