2022 මැයි 17, ප.ව. 6:19
මැයි 09 වනදා නිට්ටඹුවේදී පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ මහතා සහ ආරක්ෂකයා ඝාතන සිද්ධියට අදාළව තවත් දෙදෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්‍ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් විසින් අද (17) පස්වරුවේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලීසිය සඳහන් කළේ අත්අඩංගුවට ගත් සැකකරුවන් 22 හැවිරිදි වියේ පසුවන නිට්ටඹුව සහ පොල්ගහවෙල පදිංචි තරුණයින් බවයි
මේ අනුව අදාළ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට 04 දෙනෙකු අත්අඩංගුවට පත් වී තිබෙනවා.

2026 අප්‍රේල් 05, ප.ව. 9:21
2026 අප්‍රේල් 05, ප.ව. 9:17
2026 අප්‍රේල් 02, පෙ.ව. 11:19
2026 මාර්තු 25, ප.ව. 3:17
2026 මාර්තු 09, ප.ව. 2:25