hit counter

2026 ජූනි මස 23 වන අඟහරුවාදා

2023 ජූනි 21, ප.ව. 3:35



ඇමරිකා එක්සත් ජනපදය ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල තවදුරටත් අවප්‍රමාණය වී තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුව අද නිකුත් කළ විනිමය අනුපාතවලට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රුපියල් 298.47ක් දක්වා ඉහළ ගොස් ඇති අතර විකුණුම් අගය දැක්වෙන්නේ රුපියල් 314.49ක් ලෙසටයි.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: