hit counter

2025 ජූලි මස 03 වන බ්‍රහස්පතින්දා

2023 ජූනි 21, ප.ව. 7:04


වලස්මුල්ලේ වෙඩි තැබීමක්

වලස්මුල්ල ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා ඇති බව පොලීසිය පවසනවා.

තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා වලස්මුල්ල රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.

වෙඩිතැබීම සිදුව ඇත්තේ වලස්මුල්ල යහල්මුල්ල ප්‍රදේශයේදීයි.