hit counter

2026 අප්‍රේල් මස 06 වන සඳුදා

2022 මැයි 17, ප.ව. 6:56


තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

අරලියගහ මන්දියර ඉදිරිපිට විරෝධයට සහ ගාලුමුවදොර අරගල භූමියට පහරදීමේ සිද්ධියට චෝදනා එල්ල වී සිටි ගම්පහ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මිලාන් ජයතිලක මහතා අද (17) අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු පැවසුවා.