hit counter

2025 දෙසැම්‍බර් මස 28 වන ඉරිදා

2023 ජූනි 22, ප.ව. 7:40


හරීන්ට තවත් තනතුරක්

එක්සත් ජාතීන්ගේ ලෝක සංචාරක සංවිධානයේ දකුණු ආසියා කොමිසමේ උප සභාපතිවරුන් දෙදෙනාගෙන් එක් අයෙකු ලෙස මෙරට සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පත්කර තිබෙනවා.

ඒ, 2023 සිට 2025 දක්වා කාල සීමාව සඳහායි.