hit counter

2026 අගෝස්‍තු මස 26 වන බදාදා

2023 ජූනි 23, පෙ.ව. 3:16



විදේශගත ශ්‍රමිකයන්ට පදිංචියෙන් පසුව ගෙවීමේ පහසුකම සහිතව නිවාස ලබාදීමේ වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

ඒ,විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මැදිහත්වීම පරිදියි.

අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා මේ සම්බන්ධයෙන් ඊයේ (22) පාර්ලිමේන්තුවේ දී කරුණු සඳහන් කළා.

ඒ විදේශ රැකියා ක්ෂේත්‍රය පිළිබඳව දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්.