2023 ජූනි 23, ප.ව. 3:27
ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නව සභාපතිවරයා ලෙස මහාචාර්ය එම්.ඒ.ආර් මංජුල ප්‍රනාන්දු මහතා අද (23) නිල වශයෙන් වැඩ භාර ගෙන තිබෙනවා.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය හිමි වීමෙන් අනතුරුවයි ඔහුව මෙලෙස පත් කර ඇත්තේ.
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42