2023 ජූනි 24, පෙ.ව. 9:21
වෙළෙඳපොළේ එළවළු මිල මේ දිනවල යළිත් විශාල ලෙස ඉහළ ගොස් තිබෙනවා.
පෑලියගොඩ මැනිං වෙළෙඳ සංකීර්ණයේ එළවළු තොග මිල ද අද (24) උදෑසන ඉහළ මට්ටමක පැවතුණ අතර කොළඹ හා ඒ අවට ප්‍රදේශවල පිහිටි පොළ සහ අලෙවිසැල්වල එළවළු සිල්ලර මිල ද මීට සමගාමීව ඉහළ ගොස් තිබුණා.
දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන එළවළු තොග සීමා වී ඇති අතර ඒ සමග එහි එළවළු මිලද ඉහළ ගොස් ඇති ආකාරය දක්නට ලැබුණා.
2026 ජූනි 23, ප.ව. 12:46
2026 ජූනි 22, ප.ව. 12:43
2026 ජූනි 21, ප.ව. 3:30
2026 ජූනි 20, ප.ව. 7:29
2026 ජූනි 19, ප.ව. 12:58