hit counter

2025 අගෝස්‍තු මස 05 වන අඟහරුවාදා

2023 ජූනි 26, ප.ව. 1:50



පසුගිය සතියට සාපේක්ෂව අද (26) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී තිබෙනවා.

මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් පහතින්,

මහජන බැංකුව – රු. 299.74 – රු. 317.47

සම්පත් බැංකුව – රු. 300.00 – රු. 315.00

කොමර්ෂල් බැංකුවේ – රු. 298.67 – රු. 316.00

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 300.00 – රු. 316.00

සෙලාන් බැංකුව – රු. 298.00 – රු. 314.00

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.298.50 – රු. 313.00 

එන්.ඩී.බී. (NDB) – රු. 298.00 – රු. 313.00

අමානා බැංකුව – රු. 303.00 – රු.313.00

ලංකා බැංකුව – රු.300.50 – රු. 314.92

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව අද (26) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 299.83ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 314.92ක් ලෙස සටහන්ව තිබෙනවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: