2023 ජූනි 27, පෙ.ව. 12:04
පෙම්වතිය මිය ගොස් දින කිහිපයකට පසු ඇය නොමැතිව ජීවත් වෙන්නට නොහැකි බව පවසා දිවි නසා ගත් තරුණයකු සම්බන්ධ පුවතක් බලන්ගොඩ ප්‍රදේශයෙන් වාර්තා වෙනවා.
පවුලේ ඇති ප්‍රශ්න නිසා මෙම තරුණයාගේ පෙම්වතිය මීට දින කිහිපයකට ඉහතදී සියදිවි නසා ගෙන ඇති අතර එදා සිට මෙම තරුණයා මහත් දුක සේ කාලය ගතකොට තිබෙනවා.
පසුව සිය පෙම්වතිය නොමැතිව සිටිය නොහැකි බව පවසමින් මෙම තරුණයා ගෙල වැළලාගෙන ඇති බවටයි වාර්තා වෙන්නේ.
මිය යාමට පෙර ඔහුගේ පෙම්වතිය ගැන ඔහු තම ෆේස්බුක් ගිණුමේ සටහනක්ද තබා තිබෙනවා.
2026 අගෝස්තු 26, පෙ.ව. 8:44
2026 අගෝස්තු 26, පෙ.ව. 12:28
2026 අගෝස්තු 26, පෙ.ව. 12:14
2026 අගෝස්තු 26, පෙ.ව. 12:10
2026 අගෝස්තු 25, පෙ.ව. 12:11