hit counter

2025 දෙසැම්‍බර් මස 28 වන ඉරිදා

2023 ජූනි 27, ප.ව. 5:14


දුම්රියක් පීලිපනී

කොටා පාර දුම්රිය ස්ථානය ආසන්නයේ දුම්රියක් පීලි පැනීමකට ලක්ව තිබෙනවා.

මේ හේතුවෙන් කැලණිවැලි දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනයට බාධා එල්ලවී ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසනවා.