hit counter

2026 ජූනි මස 23 වන අඟහරුවාදා

2023 ජූනි 28, ප.ව. 1:35



අමෙරිකානු ඩොලරයක ගැනුම් මිල සහ විකුණුම් මිල ඊයේ (27) දිනයට සාපේක්ෂව අද (28) දිනයේ පහළ ගොස් තිබෙනවා.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත අනුව ඊයේ (27) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 301.32ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 316.72ක් ලෙස සටහන්ව වූ අතර, අද (28) දිනයේ ඩොලරයේ ගැණුම් මිල රුපියල් 301.15ක් ලෙසත්, විකුණුම් මිල රුපියල් 316.67ක් ලෙස සටහන්ව තිබෙනවා.

මෙරට අනෙකුත් වාණිජ බැංකු කිහිපයක එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් මිල ගණන් දක්වා තිබුණු අයුරු පහතින්,

මහජන බැංකුව – රු. 300.71 – රු. 318.51

සම්පත් බැංකුව – රු. 300.00 – රු. 315.00

කොමර්ෂල් බැංකුවේ – රු. 299.66 – රු. 316.00

හැටන් නැෂනල් බැංකුව (HNB) – රු. 300.00 – රු. 315.00

සෙලාන් බැංකුව – රු. 300.50 – රු. 315.50

ඩී.එෆ්.සී.සී. (DFCC) – රු.299.00 – රු. 319.00 

එන්.ඩී.බී. (NDB) – රු. 300.00 – රු. 315.00

අමානා බැංකුව – රු. 305.00 – රු.315.00

ලංකා බැංකුව – රු.302.00 – රු. 316.42





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: