2023 ජූනි 29, ප.ව. 2:10
ණය ප්‍රතිව්‍යුහගත කරණය හා අස්වැසුම සහනාධාර ක්‍රමය සම්බන්ධයෙන් ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් ඊයේ පැවති ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමක් දැඩි උණුසුම් තත්ත්වයක් ගෙන තිබෙනවා.
මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා හා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතා අතර උණුසුම් සංවාදයක් එහිදී ඇතිව තිබෙනවා.
ජගත් කුමාර මන්ත‍්‍රීවරයා අස්වැසුම සහනාධාර ක්‍රමය් අඩුපාඩු පෙන්වා දෙද්දී ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ එම අඩු පාඩු නිවැරදි කරන ලෙසයි.
නමුත් මුදල් රාජ්‍ය ඇමතිවරයා මන්ත‍්‍රීවරයාගේ අදහස්වලට එරෙහිව අදහස් පල කිරීම මත මෙම උණුසුම් සංවාදය ඇතිව තිබෙනවා.
2025 අප්‍රේල් 10, ප.ව. 7:35
2025 අප්‍රේල් 10, ප.ව. 7:15
2025 අප්‍රේල් 10, ප.ව. 5:25
2025 අප්‍රේල් 10, ප.ව. 5:06
2025 අප්‍රේල් 10, ප.ව. 3:36