2023 ජූලි 01, ප.ව. 6:30
අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සදහන් කරන්නේ, පොලී රහිත ශිෂ්‍ය ණය යෝජනා ක්‍රමයේ 7 වැනි අදියර සඳහා අයදුම්පත් කැඳවීම මේ මස 4 වැනිදා ආරම්භ කරන බවයි.
එම නිවේදනයේ සඳහන් වන්නේ, 2019 වසරේ සිට 2021 දක්වා වසර තුනේදී අ.පො.ස. උසස් පෙළ විභාගය සමත් සිසුන්ට මේ සඳහා අයදුම්කළ හැකි බවත්, ලබන අගෝස්තු මස 7 වැනිදා දක්වා අයදුම්පත් යොමු කළ හැකි බවත්ය.
අයදුම්පත් http://www.studentloans.mohe.gov.lk අඩවිය ඔස්සේ මාර්ගගතව යොමු කළ හැකි බව පවසන එම අමාත්‍යංශය 0703555970 සිට 79 දක්වා දුරකථන අංක අමතා වැඩි විස්තර ලබාගත හැකි බව ද සඳහන් කරනවා.
2026 අගෝස්තු 25, ප.ව. 7:11
2026 අගෝස්තු 25, ප.ව. 12:09
2026 අගෝස්තු 25, ප.ව. 12:05
2026 අගෝස්තු 24, ප.ව. 2:06
2026 අගෝස්තු 24, පෙ.ව. 11:45
26-08-26
26-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
23-08-26
23-08-26