2023 ජූලි 02, ප.ව. 12:14
2019 වසරේ සිට 2021 දක්වා වසර තුනේදී අපොස උසස් පෙළ විභාගය සමත් සිසුන්ට පොලී රහිත ශිෂ්‍ය ණය අයදුම් කිරීමට අවස්ථාව උදාවී ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරනවා.
අයදුම්පත් කැඳවීම මේ මස 4 වැනිදා ආරම්භ කිරීමට නියමිතයි.
අදාළ අයැදුම්පත http://www.studentloans.mohe.gov.lk වෙබ් අඩවිය ඔස්සේ යොමු කළ හැකි බවත්, ඒ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු 0703555970 සිට 79 දක්වා දුරකථන අංක අමතා ලබාගත හැකි බවත් අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.
අගෝස්තු මස 7 වැනිදා දක්වා අයදුම්පත් යොමු කළ හැකියි.
2025 දෙසැම්බර් 27, ප.ව. 8:16
2025 දෙසැම්බර් 26, ප.ව. 6:39
2025 දෙසැම්බර් 24, ප.ව. 12:32
2025 දෙසැම්බර් 23, පෙ.ව. 7:17
2025 දෙසැම්බර් 19, පෙ.ව. 10:51