hit counter

2026 සැප්‍තැම්‍බර් මස 08 වන අඟහරුවාදා

2023 ජූලි 04, පෙ.ව. 9:23


දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණයට අදාළ ගැසට් නිවේදනය නිකුත් කෙරේ

දේශීය ණය ප්‍රතිව්‍යූහගතකරණයට අදාළව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

මුදල් ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති විෂයභාර අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ලියාපදිංචි කොටස් සහ සුරැකුම්පත් සම්බන්ධයෙන් නියෝග කිහිපයක් ඇතුළත්වයි මෙම ගැසට් නිවේදනය නිකුත් කර තිබෙන්නේ.

එම ගැසට් නිවේදනය පහතින්,