2022 මැයි 18, ප.ව. 4:29
ගාලු පාර (කොළඹ – ගාල්ල ප්‍රධාන මාර්ගය) වැල්ලවත්ත ප්‍රදේශයෙන් අවහිර කරමින් පිරිසක් මේ වන විට විරෝධතාවයේ නිතරව සිටින බව වාර්තා වෙනවා.
ඔවුන් ඉල්ලා සිටින්නේ ඉන්ධන ලබාදෙන ලෙසටයි.
මේ හේතුවෙන් එම මාර්ගයේ මේ වන විට දැඩි රථවාහන තදබදයක් හටගෙන තිබෙනවා.
2026 සැප්‍තැම්‍බර් 13, ප.ව. 10:52
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09