hit counter

2026 මැයි මස 01 වන සිකුරාදා

2023 ජූලි 06, ප.ව. 2:54



සිමෙන්ති මිල රුපියල් 300කින් අඩුකිරීමට තීරණය කර ඇති බව වෙළෙඳ අමාත්‍ය නලීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

මේ වන විට කොළඹදී පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව පැවසුවා.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: