hit counter

2026 සැප්‍තැම්‍බර් මස 08 වන අඟහරුවාදා

2023 ජූලි 07, ප.ව. 12:55


ඉංජිනේරු සංස්ථා සභාපති කාර්යාලය තුළ සිරකරයි

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ වැඩබිම් සේවකයන් එහි සභාපතිවරයා කාර්යාලය තුළ ග්‍රහණයට නතු කරගෙන ඇති බව කොළඹ 2, පිහිටි රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවේ ප්‍රධාන කාර්යාලයේ සේවකයෙක් පැවසුවා.

සේවකයෝ සභාපතිවරයාගේ කාර්යල වටකර ඔහුට පිටව යෑමට නොදී දොරටුව ඉදිරිපිට බිම වාඩි වී සිටින බව කී එම සේවකයා එම සංස්ථාවේ සේවයකයන්ට ජූනි මස වැටුපේ කොටසක් මේ දක්වා නොගෙවීම මෙම තත්වයට ආසන්නම හේතුව බවට පත්ව ඇති බවද වැඩිදුරටත් සඳහන් කළා.