hit counter

2026 සැප්‍තැම්‍බර් මස 08 වන අඟහරුවාදා

2023 ජූලි 07, ප.ව. 1:56


කළුතර හෝටලයක පාසල් සිසුවියගේ මරණයට ඇල්ලූ සැකකරුවන්ට අද ලැබුණු නියෝගය

කළුතර ලැගුම්හලක ඉහළ මහළකින් ඇද වැටී පාසල් සිසුවියක් මියයාමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ඇතුලු තුන්දෙනෙකු ලබන 21 වනදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.

ඔවුන් අද කළුතර ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම තීන්දුව ලැබි ඇති බවයි සදහන් වන්නේ.

සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සිටි ප්‍රධාන සැකකරු, මියගිය සිසුවියගේ 19 හැවිරිදි මිතුරිය, ඇගේ පෙම්වතායි මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත තිබෙනවා.