2023 ජූලි 09, ප.ව. 5:11
මෙරට රන් මිලේ යම් වැඩිවීමක් දක්නට ලැබෙන බව රන් වෙළෙඳපොළ දත්ත පෙන්නුම්කරයි.
පසුගිය සිකුරාදා දිනය තුළ මෙරට ඩොලරයක ගැනුම් මිල රුපියල් 302ක් ලෙසත් විකුණුම් මිල රුපියල් 317 ලෙසත් සටහන් වීම තුළ මෙලෙස රන් මිල ඉහළ ගොස් ඇති බව ද වාර්තා වෙනවා.
මේ අතර ලෝක වෙළෙඳපොළේ රන් මිල ගණන් ඉහළ යෑම ද මෙරට රන් මිල කෙරෙහි ඍජු බලපෑමක් එල්ල කරයි.
ඒ අනුව කැරට් 22 රන් පවුමක් රුපියල් 150,800ක් ලෙස රුපියල් 3,000කින් පමණ ඉහළ ගොස් ඇතැයි ද රන් වෙළෙඳපොළ දත්ත වාර්තා කරනවා.
කැරට් 24ක රන් පවුමක් රුපියල් 163,000 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
2026 අගෝස්තු 25, ප.ව. 12:09
2026 අගෝස්තු 25, ප.ව. 12:05
2026 අගෝස්තු 24, ප.ව. 2:06
2026 අගෝස්තු 24, පෙ.ව. 11:45
2026 අගෝස්තු 23, ප.ව. 3:41
26-08-26
26-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
23-08-26
23-08-26