2023 ජූලි 09, ප.ව. 9:35
මනම්පිටිය ප්‍රදේශයේ දී පෞද්ගලික මගී බස් රථයක් කොටලීය ඔයට පෙරලී යාමෙන් 9 දෙනෙකු මිය ගොස් ඇති බව පොලිසිය පවසනවා.
අද (09) රාත්‍රි කාලයේ දී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.
අනතුරින් තුවාල ලැබූ පිරිසක් රෝහල් වෙත යොමු කර තිබෙනවා.
අනතුරට ලක්වූ බස් රථයේ සිටින සෙසු මගීන් මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මකයි.
පොලොන්නරුවේ සිට කාත්තන්කුඩි දක්වා ගමන් කරමින් තිබූ බස් රථයක් මෙලෙස අනතුරට ලක්ව තිබෙනවා.
වැඩිදුර තොරතුරු සදහා ඒෂියන් මිරර් සමග රැදී සිටින්න.
2026 අගෝස්තු 01, පෙ.ව. 2:44
2026 ජූනි 25, පෙ.ව. 9:09
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42