2023 ජූලි 11, පෙ.ව. 9:16
2022 වසරට අදාළ අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන මාසය තුළ ලබාදීමට හැකිවනු ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.
ඒ අනුව 2023 උසස් පෙළ විභාගය නොවැම්බර් මාසය අග ආරම්භ කර දෙසැම්බර් නත්තලට පෙර අවසන් කිරීමට අපේක්ෂා කරන බවද සඳහන් කරනවා.
සාමාන්‍ය පෙළ විභාගය ලබන වසරේ පැවැත්වීමට සිදුවන බව ද සුසිල් ප්‍රේමජයන්ත අමාත්‍යවරයා පැවසුවා.
2024 සැප්‍තැම්‍බර් 13, ප.ව. 8:19
2024 සැප්‍තැම්‍බර් 11, ප.ව. 5:13
2024 සැප්‍තැම්‍බර් 11, ප.ව. 1:08
2024 සැප්‍තැම්‍බර් 11, පෙ.ව. 9:32
2024 සැප්‍තැම්‍බර් 09, ප.ව. 5:11