2023 ජූලි 13, පෙ.ව. 9:41
IMF වර්තමාන වැඩසටහන යටතේ ඩිජිටල් සේවා බද්දක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා බලධාරීන් සමග සාකච්ඡා නොකළ බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසනවා.
එසේම පුද්ගලික අංශය වෙනුවෙන් ජාත්‍යන්තරව පිළිගත් බදු ක්‍රමවේදයක් සඳහා OECD (ආර්ථික සහයෝගිතාව සහ සංවර්ධනය සඳහා වූ සංවිධානය) සහ G20 වෙත කාලරාමු එකඟතාවයක් සඳහා නිර්දේශ ඉදිරිපත් නොකළ බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල වැඩිදුරටත් පෙන්වා දී තිබෙනවා.
2025 අගෝස්තු 14, ප.ව. 7:28
2025 අගෝස්තු 12, ප.ව. 2:06
2025 අගෝස්තු 07, පෙ.ව. 8:22
2025 අගෝස්තු 06, ප.ව. 4:05
2025 අගෝස්තු 06, පෙ.ව. 11:55