2022 මැයි 19, ප.ව. 3:43
ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඇතුළු තිදෙනෙකුට පහරදීමේ සිද්ධියට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි සැකකරුවන් තිදෙනා ඇප මත මුදාහරින ලෙස කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබෙනවා.
එම සැකකරුවන්ට පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පොලීසිය විසින් ප්‍රමාණවත් සාක්ෂි සම්පිණ්ඩනයක් ඉදිරිපත් කර නොමැති හෙයින් ඔවුන් ඇප මත මුදා හැරීමට නියෝග කරන බවයි කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා සඳහන් කළේ.
2026 මැයි 25, පෙ.ව. 11:20
2026 මැයි 22, ප.ව. 1:09
2026 මැයි 22, ප.ව. 12:42
2026 මැයි 08, පෙ.ව. 9:42
2026 මැයි 08, පෙ.ව. 9:05