2023 ජූලි 13, පෙ.ව. 11:57
ඊයේ දිනයට සාපේක්ෂව අද (13) ශ්‍රී ලංකාවේ වාණිජ බැංකුවල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල අවප්‍රමාණය වී තිබෙනවා.
මහජන බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 305.58 සිට 307.53 දක්වා ඉහළ ගොස් ඇති අතර විකුණුම් අනුපාතය ද රු. 320.61 සිට රුපියල් 322 දක්වා.
කොමර්ෂල් බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත රු. 305.83 සිට 306.59 දක්වා සහ රු. 319 පිළිවෙළින්.
සම්පත් බැංකුවේ එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 305 සිට රු. 307 ක් වන අතර විකුණුම් මිල රු. 320 සිට 322 දක්වා.



2026 අගෝස්‍තු 25, ප.ව. 7:11
2026 අගෝස්‍තු 25, ප.ව. 12:09
2026 අගෝස්‍තු 25, ප.ව. 12:05
2026 අගෝස්‍තු 24, ප.ව. 2:06
2026 අගෝස්‍තු 24, පෙ.ව. 11:45
27-08-26
27-08-26
27-08-26
27-08-26
26-08-26
26-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
25-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26
24-08-26