2023 ජූලි 14, පෙ.ව. 10:18
ලබන වසර වනවිට සියලු පාසල් විෂය නිර්දේශයන් කඩිනමින් යාවත්කාලීන කිරීමට පියවර ගන්නා බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසනවා.
තොරතුරු තාක්ෂණය සහ ඉංග්‍රීසි භාෂාව පදනම් කරගනිමින් පාසල් විෂය නිර්දේශයන් යාවත්කාලීන කිරීමට සැලසුම් කර ඇති බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.
මේ අතර විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා සඳහන් කළේ, මහ මඟ විරෝධතා තුළින් පමණක් විශ්වවිද්‍යා පද්ධතිය සම්බන්ධයෙන් අර්ථකතන සිදුකිරීම සුදුසු නොවන බවයි.