hit counter

2026 සැප්‍තැම්‍බර් මස 08 වන අඟහරුවාදා

2023 ජූලි 14, ප.ව. 6:06


පොලිස්පතිගේ සේවා දිගුව අනුමතයි

පොලිස්පතිගේ සේවා දිගුව අනුමත කර තිබෙනවා.

ඒ අද (14) ව්‍යවස්ථාදායක සභාව රැස් වූ අවස්ථාවේදී බවයි වාර්තා වන්නේ.