hit counter

2026 ජූනි මස 01 වන සඳුදා

2022 මැයි 19, ප.ව. 4:18


අන්තරේට ලෝටස් පාරේදී කඳුළු ගෑස්

රජයට විරෝධය පළකරමින් අන්තර් විශ්ව විද්‍යාල බලමණ්ඩලය ගෝස් ෆේස් දෙසට ගමන් කළ පාගමනට අද (19)  කොළඹ කොටුව ලෝටස් පාර ආසන්නයේදී පොලිසිය විසින් කඳුලු ගෑස් සහ ජල ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.