hit counter

2026 ජූනි මස 23 වන අඟහරුවාදා

2023 ජූලි 15, ප.ව. 5:11



කුකුළු මස් කිලෝවක තොග මිල මේ වනවිට රුපියල් 200 කින් පහළ ගොස් ඇති බවට සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයින්ගේ සංගමය පවසනවා.

එහි සභාපති අජිත් ගුණසේකර කියා සිටියේ කුකුළු මස් කිලෝවක් 1450 ක් දක්වා මිල පහත බැස ඇත.





ලිපිය සමග සම්බන්ධ නවතම පුවත්: