hit counter

2026 පෙබරවාරි මස 07 වන සෙනසුරාදා

2022 මැයි 19, ප.ව. 5:27


හෙට පාසල් නිවාඩු

රට තුළ පවතින ඉන්ධන හිඟය සහ ප්‍රවාහන අපහසුතා සැලකිල්ලට ගෙන රජයේ පාසල්වල සහ රජයේ අනුමත පෞද්ගලික පාසල් සඳහා හෙට (20) නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබෙනවා.

එමෙන්ම නැවත පාසල් ආරම්භය ජුනි 6 වැනිදා සිදු කරන බවයි අධ්‍යාපන අමාත්‍යංශය නිවේදනය කළේ.