hit counter

2024 ඔක්‍තෝබර් මස 18 වන සිකුරාදා

2023 ජූලි 18, ප.ව. 4:51



ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සහ උතුරු නැගෙනහිර නියෝජනය කරන දෙමළ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමග පැවති සාකච්ඡාවකදී ත්‍රස්තවාදයට එරෙහි පනත් කෙටුම්පත පිළිබඳව සාකච්ඡා කර තිබෙනවා.

එහිදී සඳන් වී ඇත්තේ, අදාළ පනත් කෙටුම්පතේ සිදු කිරීමට අවශ්‍ය සංශෝධන පිළිබඳව සාකච්ඡා කරන අතරතුර ජූලි 18 වන දා කෙටුම්පත් කමිටුව ඊට අදාළ යුරෝපා සංගම් යෝජනා සමාලෝචනය කිරීමට බලාපොරොත්තු වන බවයි.

අනතුරුව සුදුසු ක්‍රියාමාර්ගවලින් පසුව පනත් කෙටුම්පත නැවත ගැසට් කරනු ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවා.

Example Image