hit counter

2026 සැප්‍තැම්‍බර් මස 08 වන අඟහරුවාදා

2023 ජූලි 19, ප.ව. 1:59


දූෂණ විරෝධි පනත් කෙටුම්පත සම්මත වෙයි

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ දූෂණ විරෝධී පනත් කෙටුම්පත තුන්වන වර කියවීම සංශෝධන සහිතව සම්මත වුණා.

අද (19) පාර්ලිමේන්තුවේදී මේ බව දැනුම් දුන්නේ කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා විසිනුයි.

මෙම කෙටුම්පත පසුගිය 06වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.