hit counter

2026 අප්‍රේල් මස 11 වන සෙනසුරාදා

2023 ජූලි 20, පෙ.ව. 3:03



යළිත් තුනෙන් දෙකක බලයක් සහිත පොදුජන පෙරමුණේ ආණ්ඩුවක් පිහිටුවීම සඳහා සංවිධාන කටයුතු ආරම්භ කර ඇති බව රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා සඳහන් කරනවා.

වත්මන් ආණ්ඩුවේද යම් යම් ගැටලු තිබෙන බවද පවසන ඔහු ඒ හේතුවෙන් නැවතත් පොදුජන පෙරමුණේ බලය සහිත ආණ්ඩුවක් පිහිටුවිය යුතු බව ද කියා සිටියා.

ඔහු මේ බව කියා සිටියේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් සංවිධානය කරන ලද බල මණ්ඩල හමුවක් අමතමින්.